- මුල්කිරිගල පුංචි සීගිරිය....
- කසාගල රජ මහා විහාරය...
- වැවුරුකන්නල බුදුරජ මහා විහාරස්ථානය
- වෙහෙරහේන රාජමහා විහාරස්ථානය ...
- සිතුල්පව්ව රජමහා විහාරය....
ශ්‍රිලංකාවේ සුවිශේෂී ස්ථානයක් හිමිවන පලාතක් වශයෙන් සැලකිය හැකියි දකුණු පළාත.මෙහිදී අපට ලංකාවේ අනෙකුත් පළාත් වලින් විශේෂ වූ,දකුණටම අවේනික ඉතා වැදගත් සංදිස්ථාන කිහිපයක් හමුවේ.ඓතිහාසික වෙහෙර විහාරස්ථාන,ස්වභාවික පිහිටීම්,සංචාරක ස්ථාන,දකුණටම අවේනික රැකියා,වැනි දෑ මේහිදී ප්‍රමුකත්වයක් ගනී.එමෙන්ම රටේ සුප්‍රකට පුද්ගලයින් මෙන්ම තවත් ඓතිහාසික බොහොමයක් දේ දකුණේ අසිරිය තුලින් ගෙනඒමට බලාපොරොත්තු වෙමි.රැදෙන්න දකුණේ අසිරිය සමග....
Subscribe to:
Posts (Atom)
No comments:
Post a Comment