දකුණේ අසිරිය.....The wonder of the south

ශ්‍රිලංකාවේ සුවිශේෂී ස්ථානයක් හිමිවන පලාතක් වශයෙන් සැලකිය හැකියි දකුණු පළාත.මෙහිදී අපට ලංකාවේ අනෙකුත් පළාත් වලින් විශේෂ වූ,දකුණටම අවේනික ඉතා වැදගත් සංදිස්ථාන කිහිපයක් හමුවේ.ඓතිහාසික වෙහෙර විහාරස්ථාන,ස්වභාවික පිහිටීම්,සංචාරක ස්ථාන,දකුණටම අවේනික රැකියා,වැනි දෑ මේහිදී ප්‍රමුකත්වයක් ගනී.එමෙන්ම රටේ සුප්‍රකට පුද්ගලයින් මෙන්ම තවත් ඓතිහාසික බොහොමයක් දේ දකුණේ අසිරිය තුලින් ගෙනඒමට බලාපොරොත්තු වෙමි.රැදෙන්න දකුණේ අසිරිය සමග....

▼

Sunday, May 18, 2014

Malith at 12:40 AM No comments:
Share
‹
›
Home
View web version

මගේ ගැන.....

My photo
Malith
View my complete profile
Powered by Blogger.